නිවහල් – චූල කතිකාව (ii පියවර)

නිවහල් වෙබ් අඩවිය මූලික වෙමින් සංවිධානය කරනු ලබන “චූල කතිකාව” වැඩසටහනේ දෙවැනි පියවර –

නොවැම්බර් මස 11 වැනි සෙනසුරාදා සවස 3ට පැවැත්වේ.

මෙවර කතිකාවට බඳුන් කෙරෙන්නේ විරාජිනී තෙන්නකෝන්ගේ පළමු කෙටිකතා සංග‍්‍රහය වන ‘අච්චාරු සහ තවත් කතා’ පිළිබඳව යි. ස්ථානය කොළඹ 02, ශ‍්‍රීමත් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවතේ ගුරුමැඳුර ශාලාව යි. විවෘත ආරාධනය සාහිත්‍ය ලැදි සැමට යි.

කතිකා ප‍්‍රවේශයන් –

ශානක ඉරෝෂණ පීරිස්
පැතුම් පුංචිහේවා
වසන්ත ප‍්‍රදීප් හෙට්ටිආරච්චි

Comments are closed.